She Rides Shotgun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Nick Rowland, Robert Alonzo
Cast
Go Full Cast PageShe Rides Shotgun (2025) | “ඇය”
මේ 2025 August 01 Release වුණ Thriller Category එකට අයත් She Rides Shotgun කියන Movie එක. ප්‍රධාන චරිත විදියට Taron Egerton , Ana Sophia Heger , Rob Yang දායක වෙනවා.
Film එකේ Story එක ගැන නම් කියන්න යන්නෙ නෑ මොකද එතකොට කිසි ආතල් එකක් නෑ . මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 86% ක් වගේ හොඳ Ratings ලැබිලා තියෙනවා. කිසිම Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් වගේම නොහිතන End එකක් 🥹
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments
November 26, 2025












