EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Black Phone 2 (2025) | “ මිදුණු විල ”

 

මේ චිත්‍රපටියෙන් වෙන්නේ පළවෙනි එකේ කතාව නක්ටිනිව් වීමක්. ඒ චරිතමයි ඉන්නේ. ෆිනී ග්‍රැබර්ව මරලා අවුරුදු 4කට පස්සේ තමා මේ සිදුවීම් වෙන්නේ.

Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. චිත්‍රපටියට පාදකවෙන්නේ Joe Hill විසින් රචිත කතාවක්. 

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 54යි. බෙදාහැරීම Universal Pictures ආයතනයෙන්

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mason Thames, Madeleine McGraw, Jeremy Davies, Demián Bichir, Ethan Hawke ඇතුළු නළු නිළියන් පිරිසක්.

එහෙනම් කතාව බලන්නකෝ.

Comments

November 25, 2025

❤️