One Piece: Episode of Skypiea (2018) | අහස් දූපත

 

මන් කලින් ගෙනාව වන්පීස් ෆිල්ම් එක වගේම මේකත් ස්පෙශල් ෆිල්ම් එකක්. ඇනිමේ සීරීස් එකේ Skypiea arc එක කම්පැක් කරලා හදපු ෆිල්ම් එකක් තමයි මේක. ඇනිමේ සීරීස් එක තේරුම් ගන්න කලින් ෆිල්ම් එකෙනුත්, වැඩිදුර තේරුම් ගන්න මේ ෆිල්ම් එකෙනුත් ඔයාලට හැකියාව ලැබෙනවා.

Toei Animation තමයි මේක animate කරලා තියෙන්නෙ. One Piece anime full series එකම animate කරලා තියෙන්නේ මේ Studio එකම තමයි.2000 මුල් දශකයේ ඇනිමේශන් වලට වඩා ගුණාත්මක බවින් තවත් ඉහලව මේ ඇනිමේ ෆිල්ම් එක එයාලා කරලා තියෙනවා.මේකේ ඩිරෙක්ටර් වෙන්නෙත් කලින් ඇනිමේ සීරිස් එකේ ඩිරෙක්ටර්මයි.

ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.

Comments