EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:James Moran, Michelle Garza Cervera, Phil DeSanti
Cast
Go Full Cast PageThe Hand That Rocks the Cradle (2025) | “ ඇගේ සැබෑ අරමුණ ”
The Hand That Rocks the Cradle 2025 මෙක නිකුත් උනේ 2025 ඔක්තෝබර් 16 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michelle Garza Cervera. මේක 1992 වසරේ පැරණි ෆිලුමක් ආපහු හදලා තියෙන්නෙ.
Mary Elizabeth Winstead – Caitlin ලෙස
Maika Monroe – Polly ලෙස
Raúl Castillo – Miguel ලෙස
Martin Starr – Stewart ලෙස
රන්ගනයෙන් දායක වෙනවා
අපි කතාව බැලුවොත් ..Caitlin කියන්නෙ අම්මක්. ඇගේ ජීවිතය නිරන්තරයෙන් කාර්යය බහුල අතර, Polly කියන නැනියක් ඇගේ ගෙදරට වැඩට එනවා. මුලින් ඇය හොඳ නැනියක් වගේ පෙනුනත්, අන්තිමේදී ඇගේ සැබෑ අරමුණ එළිවෙනවා 😈 ඒකෙ තියෙන්නෙ විශ්වාසය, රහස්, පවුල් ජීවිතය, වගේ අතුරු මාතෘකා. කතාව පුරාවටම “slow burn thriller” එකක් — හෙමින් යන ත්‍රිල් එකක් 😬 මලයාලම් ෆිලුමක් වගේ ත්‍රිල් එකක් නෙමෙයි, නමුත් tension එක, ඇක්ටින් එක, සහ suspense එක නම් හොඳටම තියෙනවා. Mary Elizabeth Winstead ගේ රංගනයට ගොඩක් credit ලැබුණා. පවුල් ඇතුළේ රහස්, විශ්වාසභංගය වගේ ත්‍රිල්ලාර් කැමති අය “nanny horror” / “psychological thriller” ෆිලුම් බලන අය. අවසානයේ නමුත්, අහම්බෙන් සිද්ධ වෙන හොඳ plot twist එකක් තියෙනවා 😍🔥 බලන්න වටින ෆිලුමක් — “calm start, crazy finish” කියලා කියන්න පුලුවන් ❤️
ගිහින් බලන්නකෝ, ඒකේ suspense එක බලන්නම වටිනවා












