Cast
Go Full Cast PageThe Rats a Witcher Tale (2024) | “ පළිගැනීමෙන් උපන් පවුල ”
මේකෙ ඉන්නෙ යුද්ධයෙන් අනාථ වුන “The Rats” කියන තරුණ කල්ලියක්. කතාව යන්නෙ මේ කට්ටිය තමන්ගේ සාමාජිකාවකගේ පවුල ඝාතනය කරපු දරුණු සතුරෙක්ගෙන් පළිගන්න සැලසුම් කරන ලොකු මංකොල්ලයක් ගැනයි.
ඒත් මේ මංකොල්ලය අතරතුරේදී උන්ට අද්භූත සත්වයෙක් (Monster) එක්කත් සටන් කරන්න වෙනවා. ඒකට උන්ට අපකීර්තිමත් Witcher කෙනෙක්ගේ උදව් ගන්නත් සිද්ධ වෙනවා.
ඉතින් මේ “The Rats” කල්ලියට තමන්ගේ පළිය අරන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ ත්‍රාසය සහ ප්‍රචණ්ඩත්වය පිරුණු කතාවේ නම තමයි “The Rats”. IMDb ⭐ 3.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mairzee Almas.
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..
Share
Links
Comments
November 25, 2025












