EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
In Your Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alex Woo, Erik Benson
Country:United States of America
Year:2025
Subtitle By: සිනෙරු කණ්ඩායම (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageIn Your Dreams (2025) | “ ඔබේ සිහිනය තුළ…
අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩි හිටියන්ටයි…ලොකු වැඩි හිටියන්ටයි එකට බලන්න පුළුවන් හරි අපූරු කතාවක්
ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයෙක් වටා…අපි කවුරුත් හීන දකින්න කැමතියි නේ ඒ. විතරක්ද ඒ හීන ඇත්තක් වුණොත් මොනවනම් හිතෙයිද ඒවගේ…ඉතින් මේ පුංචි ගැහැණු ළමයට හීනයක් තියෙනවා ඒ හීනය හැබෑවක් වෙනකන් බලන් ඉන්න…මෙතනින් තමයි ප්රශ්න පටන් ගන්නේ කරදර එන්න ගන්නේ ඉතින් මේ පුංචි ගැහැණු ළමයට මේ කරදර වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද එයාගේ පුංචි හීනය හැබෑවක් වෙයිද
මේ වගේ ත්රාසය කුතුහලය දනවන මේ IMDb ⭐ 6.5/10 අරගන්න සමත්වෙලා තියෙන මේ අලුත්ම කතාව අධ්යක්ෂණය කරලා තියෙන්නේ Erik Benson සහ Alexander Woo විසින්.මේ කතාව ලියලා තියෙන්නේ අධ්යක්ෂක තුමා සහ පිටපත් රචකයා සහ Stanley Moore එක්වයි…
එහෙනම් වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා!!!!











