EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Moppala (2025) | “ මුණුපුරා ”

කේරෙලේ තෙයියාම් කියන නැටුම් සම්ප්‍රදාය මූලික උන ගමක ගම්වැසියන්ගෙ කුල බේද වගේ ඒවා මැදින් , IMDb ගත්තොත් 8.8/10 ක අගයක් අරන් තියෙනවා ,

කතාව පැත්තට ගියොත් අම්මයි තාත්තයි කුල දෙකක නිසා තමන් ආස තෙයියාම් නැටුම් නටන්න විදිහක් නැති මුනුපුරෙක් ගැන තමයි කතාව යන්නෙ , මෙයාගෙ සීයා තමයි ගමේ ඉන්න හොඳම තෙයියාම් නැට්ටුක්කාරයා , හොඳ ලස්සන ග්‍රාමීය කේරලේ වටපිටාවක තමයි කතාව යන්නෙ , කේරලේ සම්ප්‍රදායන් ගැනත් හොයන අයට වටින ෆිල්ම් එකක් , ලොකු ලොකු දේවල් නෑ , කැමති අය අරන් බලන්න

Comments