EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Safe House (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Austin Davoren, Bryan Boardley, Grace Jordan, Jamie Marshall, Juan Lara, Knoko Chapple, Merry Chen, Oliver Mack Calhoun, Paula Hunziker
Country:United States of America
Year:2025
Subtitle By: සජිත් ධනංජය (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageSafe House (2025) | “ ආරක්ෂිත නිවස ”
කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ 2025 නිකුත් වූ, ත්රාසජනක හා ක්රියාදාමයෙන් පිරුණු Safe House (2025) කියන action-thriller ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නෙම tension එකක් එක්ක . …
Movie එකේ main character එක young CIA agent කෙනෙක්. ඔහුට දෙන mission එක simple — “Safe House” කියන රහසිගත තැනක් ආරක්ෂා කරලා තබන්න. මේ safe house එකට එන්නේ බොහොමම dangerous criminal කෙනෙක්. ඔහු දන්න රහස් government එකටත්, underworld එකටත්, හැමෝටම problem.
ඒ කාලෙම armed group එකක් safe house එක attack කරනවා. ඒකෙන් පස්සේ agent එකටත් criminal එකත් එකටම පලා යන්න වෙනවා
කතාව ඉදිරියට යද්දී chase scenes, close-combat fights, narrow escapes වගේ action ටිකක් තියෙනවා. බර dialogue නෑ. Simple conversation. Suspense එක small scenes වලින් build වෙලා යන style එක.
Movie එකේ highlight තමයි characters දෙන්නා අතර තියෙන trust-doubt feeling එක. Criminal එක හරිද? නරකද? Agent කෙනා last moment දක්වා decision ගන්න අමාරුයි.
අවසානයට ආවොත් Safe House (2025) කියන්නේ straight thriller එකක්. Deep twists නෑ, but watch කරනකොත් tension එක feel වෙනවා. කල් යන්නෙම නැති, light action + suspense එකක් බලන්න කැමති අයට හරිම match.






