EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Keeper (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Adam McCarthy, Bria Rose Wilk, Jason Yeung, Osgood Perkins, Shay Harrison
Cast
Go Full Cast PageKeeper (2025) | “රකින්නා”
මේක නිකම්ම Horror Film එකක් නෙවෙයි. ටිකක් Psychological පැත්තට බරයි. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Osgood Perkins. ඔයාලා එයාගෙ Longlegs, The Monkey වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් දන්නවා ඇති මිනිහගෙ වැඩ කොහොමද කියලා…
මේ කතාව යන්නේ Liz සහ Malcolm කියන ජෝඩුව ගැන. මෙයාලා එයාලගෙ Anniversary එක සමරන්න කැලේ මැද තියෙන හුදකලා ගෙදරකට යනවා. මුලදී ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි එකපාරටම Malcom ට වැඩක් සෙට් වෙලා එයා ආපහු නගරයට යනවා කියලා බොරුවක් කරනවා. Liz තනියම මේ ගෙදර ඉතුරු වෙනවා. අන්න එතකොට තමයි වැඩේ පත්තු වෙන්නෙ. රෑ වෙද්දී අමුතු සද්ද ඇහෙනවා, අමුතු දේවල් පේන්න ගන්නවා.
කතාවෙ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න…
She-Hulk Series එකේ හිටපු Tatiana Maslany තමයි Liz ගෙ චරිතයට ඉන්නෙ. එයාගෙ ඇක්ටින් නම් සුපිරි. Malcom ට ඉන්නෙ Rossif Sutherland.
ඔයා Midsommar වගේ අමුතු, Slow burn හැබැයි අන්තිමට ලොකු ෂොක් එකක් දෙන ෆිල්ම්වලට ආස නම් මේක ඔයාටම හරියනවා. Generic Horror Film එකකට වඩා, දෙයක් දෙන්න තමයි මේක හදලා තියෙන්නෙ…











