Regretting You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Josh Boone, Stephen W. Moore
Country:Germany, United States of America
Year:2025
Subtitle By: සිතිජ ආකාශ් (CineSubz.co)
Country: Germany, United States
Cast
Go Full Cast Pageඔබව සොයා!..
ෆිල්ම් එක පැත්තට ගියොත්..
“Regretting You” කියන්නේ අම්මෙක්ටයි දුවෙක්ටයි අතර තියෙන සංකීර්ණ සම්බන්ධය ගැන කියන හරිම හිතට තට්ටු වෙන කතාවක්. අම්මට තියෙන අතීතයේ අහිමිවුණු සිහින, දුවට තියෙන තමන්ගේම ලෝකය හොයාගන්න තියෙන කැමැත්ත – මේ දෙක එකට ගැටෙද්දි ගොඩක් වැරදි තීරණ, නොකියපු සත්‍ය, හිත රිදෙන මොහොතවල් එනවා. කාලය ගියාම “ඒ වෙලාවේ එහෙම නොකලා නම් හොඳයි නේද?” කියලා හිතෙන තැන් ගොඩක් තියෙනවා. මේ ෆිල්ම් එකෙන් කියන්නේ ඒ පසුතැවීම්, සමාව, සහ ආදරය නැවත හොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලයි.
හැමෝටම ආරාධනා කරනවා බලලා රසවිදින්න කියලා
Share
Links
Comments
December 25, 2025











