Cast
Go Full Cast PageWildcat (2025) | “ කැළෑ බළලා ”
කතාව දිවෙන්නේ යම් කාලයක් සේවයෙන් ඉවත් වෙලා බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු Black Ops නියෝජිතවරියක් වන ඒඩා කියන චරිතය ප්‍රධාන කරගෙනයි.
ලන්ඩන් නගරයේ ප්‍රධාන මැර කල්ලියක් විසින් ඇයගේ දියණිය පැහැරගැනීමෙන් පස්සේ නැවත ඇයව බේරාගන්න තමන්ගේ පැරණි කණ්ඩායම සමඟ එකතුවෙලා සිදු කරන ත්‍රාසජනක මෙහෙයුමක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.
මිනිත්තු 99ක් පුරාවට දිවෙන මේ Wildcat චිත්‍රපටය වෙනුවෙන් IMDb මීටරය තවම කැරකිලා තියෙන්නේ 4/10ක් වැනි අගයකට.
Share
Links
Comments
December 20, 2025






