තනිවූ සමුරායිවරයා

Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Josh Waller විසින්.

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 35යි. චිත්‍රපටිය ධාවනය වෙන්නේ ජපන් භාෂාවෙන් සහ ප්‍රාදේශීය භාෂාවකින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Shogen, Yayan Ruhian, Rama Ramadhan ඇතුළු නළු නිළියන් පිරිසක්.

Comments