EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

පර්ල් සහ ස්ටෙලා..

“එකෝමත් එක කාලෙක, බඩේ තරු ලකුණ ඇති ස්නීචස්ලා සහ බඩේ හඳ ලකුණ ඇති ස්නීචස්ලා මුහුදු වෙරළේ එකටමයි ජීවත් වුණේ. නමුත් දවසක් එයාලා තීරණය කළා, එකට ඉන්න බැරි තරමටම එයාලා එකිනෙකාට ගොඩක් වෙනස් කියලා. ඉතින් එදා ඉඳන් මේ අය වෙන් වෙලා, එයාලගෙ පාඩුවේ ජීවත් වෙන්න පටන් ගත්තා.

ඉතින් මෙන්න මෙහෙම කාලය ගත වෙද්දි බඩේ තරුව තියෙන ස්නීච් කෙනෙක් යනවා බඩේ හඳ තියෙන ස්නීච්ලා ඉන්න දූපතට.. එයාට එහෙන් හම්බවෙනවා යාලුවෙක්. මොනවා වෙඉද ඊටපස්සෙ?

එහෙනම් පවුලේ හැමෝටම මේ කතාව රසවිදින්න ආරාධනා කරන ගමන් මං සමු ගන්නම්..

Comments