Cast
Go Full Cast Pageඝාතන පෙළ
2026 වසරේ ජනවාරි 23 දා නිකුත් වුන Cheekatilo කියන්නේ suspense thriller චිත්‍රපටයක්.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 විනාඩි 6ක් වගේම, 18+ ශ්‍රේණිගත කිරීමක් ලබල තියෙනවා.
කතාව පැත්තට ගියොත්, Sandhya ගේ හොඳම මිතුරිය වෙන බොබීව සීරියල් කිලර් කෙනෙක් අතින් ඝාතනයට පත් වෙනවා, ඉතින් මේ ඝාතකයා කවුද කියල හොයාගන්න මෙයාලට පුලුවන් වෙයිද?
ඒ ගැන දැනගන්න, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments



