Cast
Go Full Cast Pageආතල් කෝටියයි
2025 වසරේ සිනමාහල් වලට නිකුත් කරන ළද Mastiii 4 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ළද sex comedy චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Milap Zaveri විසින්. Balaji Motion Pictures, Maruti International සහ Sri Adhikari Brothers විසින් නිෂ්පාදනය කරල තියෙනවා.
ඉතින් මේක මස්ති චිත්‍රපට මාලාවේ 4 වෙනි ෆිල්ම් එක
ෆිල්ම් එකේ කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, මුල ඉදලම හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් වැඩක් කියලනම් කියන්න පුලුවන්.
ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments







