ග්රිස්ලි රාත්‍රිය

1967 අගෝස්තු 12වෙනිදා මොන්ටානාවේ ග්ලේෂියර් නැෂනල් පාර්ක් එකේ සිද්ධ වෙලා තියෙන අමාරුම රාත්‍රියක් ගැන තමයි මේ ෆිල්ම් එක. ඒ රාත්‍රියෙදි, එකිනෙකට තැන් දෙකක වලස්සු දෙදෙනෙක් මිනිසුන්ට පහර දෙනවා.
මේ අතරේ තියෙන්නෙ තරුණ පාර්ක් රේන්ජර් ජෝන් ඩේවරෙක්ස්, අඳුරු වනයක, බියගත් මිනිස්සුන්ව, එයා බේරගන්න උත්සාහ කරනවා.
මෙක බිය හදාගන්න කතාවක් විතරක් නෙවෙයි “අපිට වනයේ ජීවිතයත් ගරු කරලා ජීවත්වෙන්න පුළුවන්” කියලා මතක් කරන පණිවිඩයක්.
නියම Survival Thriller එකක්. සත්‍ය සිදුවීමක්. හිතන්න, බියවන්න, හා අන්තිමට පාඩමක් උගන්නන ෆිල්ම් එකක්.

Comments

March 9, 2026

wow

March 9, 2026

this is good film

March 16, 2026

🌳❤️