My Happy Marriage (2023) TV Series | S01 | Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSeason 01
සීරිස් එක ගැන කිව්වොත් දැනට සීසන් දෙකක් ඇවිල්ලා තියෙනවා, 2023, Netflix හරහා තමයි විකාශය වුනේ. පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 12ක් තියෙනවා ඒ වගේම තමයි පට්ට ලස්සන Animation තියෙන සීරිස් එකක්, ඒ වගේම කතාවත් හොඳයි. IMDB 7.5 වගේ අරං තියෙනවා, Kinema Citrus Studio එක තමයි Animation කරලා තියෙන්නේ. Made in Abyss (2017-), The Rising Of The Shield Hero (2019-) වගේ ගොඩක් ප්‍රසිද්ධ උන Anime ගැදුවෙත් මෙයාල.
කතාව ගැන කිව්වොත් Miyo කියලා කියන්නේ අත්භූත ශක්තියක් නැති අවුරුදු 19 වෙන ගැහැණු ළමයෙක්. මෙයාට එහෙම බලයක් නැති නිසා එයාගෙම පවුලේ කට්ටිය එයාව ගෙදර වැඩකාරකමට දාලා ඉන්නේ, දවසක් Miyo ගේ තාත්තා එයාව Kudou Family එකේ භයානක Commander කෙනෙක් කියලා මිනිස්සු විශ්වාස කරන Kiyoka Kudo කියන කෙනාට කසාද බන්දන්න හිතාගෙන එයාගේ ගෙදරට යවනවා. හැබැයි මේ Kiyoka Kudo ඇත්තටම ඔය කියන තරම් භයානක කෙනෙක්ද?, Miyo ට ඇත්තටම අත්භූත ශක්තියක් නැද්ද? මේ දේවල් ගැන දැනගන්න සීරිස් එක බලන්න කියලා ආරාධනා කරනවා.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ අතුල සංජීව විසින්.
- 1
The Meeting Jul. 05, 2023 - 2
About My Husband-to-Be Jul. 12, 2023 - 3
Our First Date Jul. 19, 2023 - 4
The Gift Jul. 26, 2023 - 5
Ripples Aug. 02, 2023 - 6
Determination and Thunder Aug. 09, 2023 - 7
Glamorous Lady of Summer Aug. 16, 2023 - 8
Nightmares and Ominous Shadows Aug. 23, 2023 - 9
Drowning in Dreams Aug. 30, 2023 - 10
Summer Cherry Blossoms, and the Mistake Sep. 06, 2023 - 11
My Mother's Legacy Sep. 13, 2023 - 12
Light in the Darkness [S01 Last Epiosde] Sep. 20, 2023
















