EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

THE SAME CANALS. NEW BLOOD.

ඔන්න Cinesubz රසිකයන්ට ආයෙත් සුපිරි මූවි එකක් ගැන විස්තර අරන් ආවා! 🎬 අද අපි කතා කරන්නේ 2025 වසරේ නිකුත් වුණු Amsterdamned II චිත්‍රපටය ගැන.
ඔයා Action, Horror සහ Thriller කියන මේ ජනප්‍රිය genres තුනේම එකතුවක් බලන්න කැමති කෙනෙක් නම්, මේක ඔයාටම ගැළපෙන film එකක්.
කතාව මොකක්ද? නෙදර්ලන්තයේ සුන්දර ඇම්ස්ටර්ඩෑම් නගරයේ ඇළ මාර්ග (Canals) නැවතත් ලේ වලින් රතු වෙන්න පටන් ගන්නවා. හරියටම මීට අවුරුදු 37කට කලින් නගරය බය කරපු Serial Killer කෙනෙක් වගේම කෙනෙක් දැන් ආයෙත් මිනීමැරුම් කරන්න පටන් අරන්.
මේ අභිරහස විසඳන්න එන්නේ Tara Lee කියන තරුණ, දක්ෂ වගේම නිර්භීත Detective වරියක්. ඇය මේ වැඩේට උදව් කරගන්නේ පරණ දක්ෂ Detective කෙනෙක් වුණු Eric Visser වයි. Visser කියන්නේ මීට අවුරුදු ගණනකට කලින් මේ වගේම මිනීමරුවෙක් අල්ලපු අත්දැකීම් බහුල කෙනෙක්. හැබැයි මෙදා පාර එයාලට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය මිනිසෙක්ට වඩා බලසම්පන්න “Superhuman” වගේ සතුරෙක්ටයි! 😱
ඔයාලත් නිවාඩු වෙලාවක , කුතුහලයෙන් පිරුණු සිනමා අත්දැකීමක් විඳින්න කැමති නම් Amsterdamned II අනිවාර්යයෙන්ම බලන්න. සිංහල උපසිරැසි සහිතව මේ චිත්‍රපටය රසවිඳින්න Cinesubz.net වෙත පිවිසෙන්න.
අලුත්ම චිත්‍රපට සහ ටෙලි කතා මාලා ගැන දැනගන්න අපේ Facebook පිටුවටත් join වෙන්න අමතක කරන්න එපා. Like කරන්න, Share කරන්න! ❤️🍿

Comments

March 14, 2026

🌳❤️