EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

බලාපොරොත්තු බිඳගන්න එපා

Joe Carnahan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය Survival Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. වැදගත්ම දේ තමයි මේක සිදුවූ සත්‍යයම සිදුවීමක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙන චිත්‍රපටයක්. 2009 වසරේ NFL පාපන්දු ක්‍රීඩකයින් වන Marquis Cooper සහ Corey Smith සහ තවත් දෙදෙනෙක් එකතුව ගිය මුහුද ගමනකදි සිදුවුනු විපතෙන් ඔවුන්ව බේරාගන්නා මෙහෙයුම ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා.
තිර රචනය E Nicholos Mariani සහ Joe Carnahan විසිනි. ප්‍රධාන නලු නිලියන් වන්නේ Zachary Levi Josh Duhamel Jobeth Williams Quentin plair Terrence Terrell Marshall Cook Floriana Lima Jessica Blackmore Priya Jain Logan Kellogg ය.
බිහිසුණු මුහුද මැද ජීවිත බේරාගන්න දරණ ප්‍රයත්නයත් ඔවුන් බේරාගන්න හමුදාව, පොලිසිය, වෙරලාරක්ෂක බලකාය දරණ වෙහෙසත් මෙම චිත්‍රපටයෙන් නැරඹීමට පුලුවන්…..Thrill එකේ බලන්න පුලුවන් Film එකක්.
අවසානෙට කියන්න ඕන..මේ 4 දෙනා බේරෙයිද? නැද්ද?…. ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා

Comments