EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කාලී

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මම ගෙනාවා දෙමළ සිනමාවෙන් 2026 ජනවාරි 23 වනදින තිරගතවුණ Jockey 2026 චිත්‍රපටයට උපසිරැසි අරගෙන
මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රභාකල් විසින් රංගනයෙන් දායක වෙන්නේ යුවාන් ක්‍රිෂ්ණා,රිතන් ක්‍රිෂ්ණා,අම්මු අබිරාම්, මධුසුදානන් රාඕ වගේ රංගන ශිල්පීන්
ඉතින් අපි පැය දෙකයි විනාඩි 27ක් පුරාවට කියවෙන මේ කතාව මම ටිකක් සාරාංශ කරලා කියන්නම්
එළු සටන් යනු දකුණු ඉන්දියාවේ සාම්ප්‍රදායික ජීවන රටාව හා සංස්කෘතිය සමග බද්ධවී මිනිසා සතුන් අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කරන ක්‍රීඩාවකී…දෙමළ ජනයාගේ සටන් කලාවේ ඓයිතිහාසිකත්වය පෙන්නුම් කළේ එළු සටන් තුළිනි….
ඉතින් මේකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ කතාවේ අන්තරගතය මොනවගේ එකක්ද කියලා
රාමර් කියන එළු හසුරවන්නගේ කාලී කියන එළුවත් එයාගේ ප්‍රතිවාදියා වුණ කාර්තිගේ අණු ගුණ්ඩු කියන එළුවා අතර එළු සටනින් පස්සේ පරජාය වුණාට පස්සේ ඒ අවමානය දරාගන්න බැග්රුව තමන්ගේ එළුවගේම හිස ගසා දැම්මට පස්සේ පටන් ගන්න හතුරුකමක කතාවයි මේකෙන් කියන්නේ ඉතින් මේ කාර්තිගේ එළුවාව මරා දැම්මට පස්සේ ඊළඟ සටන් සඳහා අළුත් එළුවන් අරන් ඇවිත් එම එළුවන්ව පුරුදු කරලා සටන් වලට යොමු කරලා ජය පරාජය ලබන හැටිත් …ඒ සටන් වල තෑග්ග විදියට පරම්පරාවෙන් පරම්පරාවට යන ජොකී කියන පදක්කමත් මේ දෙන්න අතරේ හුවමාරුවෙන ආකාරයත් මේ කතාවෙන් ලස්සනට කියලා තියෙනවා ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මේ කතාව බලන්න කියලා ….

Comments