EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nothing is as it seems.

යාළුවනේ, අද ගෙනාවේ 2025 ආපු නියම Horror / Slasher movie එකක්. ඒක තමයි Night of the Reaper. Horror වලට ආස අයට මේක සුපිරි අත්දැකීමක් වේවි!
Deena කියන ගෑනු ළමයා රෑක babysitting වැඩකට යනවා. හැබැයි ඒක එයා හිතපු විදිහට සාමකාමී රෑ ක් වෙන්නේ නෑ. අමුතු සද්ද, බය හිතෙන VHS tapes එක්කම කවුරුහරි ඝාතකයෙක් (killer) එයාව පස්සෙන් පන්නන්න ගන්නවා. 😨
ඇයි මේක බලන්න ඕනේ? පරණ 80 දශකයේ horror ෆිල්ම් එකක feel එක අලුත් විදිහට මේකේ තියෙනවා. Killer ගේ වැඩේ තමයි එයා කරන මරණ VHS video කරන එක. Sheriff මේක හොයාගෙන යන විදිහ මාරම Thrilling! කතාවේ මුල ටිකක් slow වුණත්, අන්තිමට එන twist එක ඇත්තටම පුදුම හිතෙනවා.
🩸 විනාඩි 80ක් පුරා ලේ සීතල වෙන horror අත්දැකීමක් ගන්න, අනිවාර්යයෙන්ම රෑට ලයිට් නිවලා headphones දාගෙනම මේක බලන්න! 😅

Comments

March 19, 2026

🌳❤️