EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගාෆිල්ඩ්

2004 වසරේ නිකුත් උන මේ Garfield චිත්‍රපටයට, අදටත් විශාල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් හම්බෙනවා. ලොකු පොඩි කවුරුත් ආස තැඹිලි පූසාගේ ජීවිත කතාවෙන් කොටසක් තමයි මේකෙ පෙන්නන්නේ.
අධ්‍යක්ෂණය: Peter Hewitt
Category : Comedy/ Family/ Fantasy/ Live- action + Animation
IMDB: 5/10
ඕඩි පවුලට එකතු වෙන විදිය, ඒකෙන් පස්සේ ඕඩිව ගාෆීල්ඩ්ම එලියට දාන එක, ඒකෙන් පස්සේ වෙන දේවල් තමා මේකේ තියෙන්නේ. ලොකු පොඩි හැමෝම ආස ගාෆීල්ඩ් චිත්‍රපටි මාලාවේ පලවෙනි කතාව තමයි මේක.
ගාෆීල්ඩ් චරිතයට ඔයාත් ආසම කෙනෙක් නම්, මේක බලන්නම ඕනේ එකක්.

Comments