EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

This is no fairy tale.

රෙඩෙල් (Redele) කියන නව යොවුන් දැරියගේ මව මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම නිසා මිය යනවා. ඉන්පසු ඇයව ලන්ඩන් නගරයේ සිට ස්කොට්ලන්තයේ (Scotland Highlands) පිහිටි ඇගේ මිත්තණියගේ විශාල වතුයායට යවනු ලබනවා.
මිත්තණියගේ නිවසට ගිය රෙඩෙල්ට එහිදී අමුතු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ප්‍රදේශයේ දරුවන් අතුරුදහන් වීම, ලේ පිපාසිත වෘකයෙකු පිළිබඳ කටකතා සහ පවුලේ සැඟවුණු බිහිසුණු රහස්… මේ හැමදේම මැද්දේ සත්‍යය සොයා යන රෙඩෙල්ට මාරාන්තික අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මෙහි අනවශ්‍ය ලෙස බය කරන “Jump Scares” වලට වඩා, මුල සිට අගටම පවතින කුතුහලය සහ සැකය (Slow-burn dread) විශේෂයි.
“Dog Soldiers” වැනි විශිෂ්ට නිර්මාණ කළ Neil Marshall මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වීම නිසා එහි ගුණාත්මක බව ඉහළ ගොස් තිබෙනවා.
න්න අපේ Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා! සිංහල උපසිරැසි, අලුත්ම ට්‍රේලර්ස් ඔක්කොම ෆේස්බුක් page එකෙන්ම ඉක්මනින්ම දැනගන්න පුළුවන්! 🔔❤️
ඔබත් මේ චිත්‍රපටය බැලුවා නම්, ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇

Comments