EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මරණය දිනාගත්තද?

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… 😄 අද අපි කතා කරන්නේ 2026 ට ආව Telugu thriller එකක් ගැන — Mrithyunjay! නමේ තේරුම “මරණය ජය ගත්තා” කියලා. ඒ නමටම ගැලපෙන කතාවක් තමයි මේ movie එකේ තියෙන්නේ.
කතාව කෙටියෙන් කිව්වොත්…
ජේ (Sree Vishnu) කියන කොල්ලා newspaper office එකේ sales department එකේ වැඩ කරනවා. ඒත් ඔහේ හීනය crime reporter කෙනෙක් වෙන්නනේ! එදිනෙදා work කරගෙන යද්දී, bank employee කෙනෙකුගේ “natural death” එකක් ඔහේ කනට ඇහෙනවා. Police කිව්වේ ordinary death කියලා — ඒත් ජේ ලෑස්ති නෑ ඒකට විශ්වාස කරන්න. ඔහේ investigate කරන්නම ගන්නවා… ඉතිං ඒකෙන් ඉස්සරහට? 😲
! Thrills good, actors හොඳ, mystery interesting — weekendkta watch list ට දාගන්නම පුළුවන් movie එකක්! Rating? 6.5/10 range.
💬 අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Cinesubz.net Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා! Like, Share කරලා friends ලාටත් කියන්න! 🍿🔥

Comments