EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගෞරවය වෙනුවෙන්... සටන ඇරඹේ.

ඔන්න යාළුවනේ, ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු තවත් සුපිරි දෙමළ චිත්‍රපටයක් අරගෙනයි අද අපි ආවේ. මේ තමයි Vadam (2026). දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ Vada Manjuvirattu කියන පොර ක්‍රීඩාව වටා තමයි මේ කතාව ලස්සනට ගෙතිලා තියෙන්නේ.
ගමක ජීවත් වෙන තරුණයෙක් සහ ඔහු පණ වගේ ආදරය කරන ගොනා අතර තියෙන බැඳීම මේකෙන් හරිම සංවේදී විදිහට පෙන්වනවා. Vimal ගේ සුපිරි රංගනයත් එක්කම මෙහි එන ඇක්ෂන් දර්ශන ඔයාව කුතුහලයෙන් තියන්න සමත් වෙයි. ඒ වගේම ගමේ තියෙන සැබෑ ලස්සනත් මේකෙන් අපූරුවට දැකගන්න පුළුවන්.
ඉතින් ඔයාලගේ ඉල්ලීම නිසාම අපි මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිත් ලබා දීලා තියෙනවා. පහළ තියෙන බටන් එක ක්ලික් කරලා අපේ ෆේස්බුක් පිටුවට එකතු වෙන්න. එතනින් ඔයාලට අලුත්ම අප්ඩේට් දැනගන්නත්, ඔයාලට ඕන කරන චිත්‍රපට ඉල්ලන්නත් පුළුවන්. දිගටම Cinesubz එක්ක රැඳී ඉන්න!

Comments