EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅතහැර දැමූ හෝටලයේ බිහිසුණු අභිරහස!
යාලුවනේ, අද මම ඔයාලට අරන් ආවේ 2026 වසරේ නිකුත් වුණු, අලුත්ම Horror/Thriller එකක් වෙන “Do Not Enter” චිත්‍රපටයයි.
චිත්‍රපටයේ කතාව (Plot) මේ කතාව යන්නේ “The Creepers” කියලා හඳුන්වන, පරණ අතෑලා දාපු තැන් හොයාගෙන ගිහින් ඒක Social Media වල Live දාන තරුණ කණ්ඩායමක් ගැන. එයාලා මේ සැරේ තෝරාගන්නේ නිව් ජර්සි වල තියෙන පරණ, අභිරහස් Paragon Hotel එක. මේ හෝටලය ඇතුළේ ලොකු නිධානයක්, සල්ලියක් තියෙනවා කියලා කතාවක් යනවා. හැබැයි එයාලා ඒක හොයාගෙන යද්දී, එයාලට මුහුණ දෙන්න වෙන්නේ වෙනත් නිධන් හොරු සෙට් එකකට විතරක් නෙවෙයි… එතන ඉන්න බිහිසුණු, සුදුමැලි අද්භූත සත්වයෙකුටයි (Pale Creature). මේ බිහිසුණු සත්වයාගෙන් පණ බේරාගෙන එතනින් පැනගන්න එයාලට පුළුවන් වෙයිද?
IMDb අගය (Rating) IMDb: 4.3/10 (රේටින් එක පොඩ්ඩක් අඩු වුණාට, Horror සහ Survival ෆිල්ම් වලට ආස අයට මේක මරු අත්දැකීමක් වෙයි!)
ප්‍රධාන නළු නිළියන් (Cast) Jake Manley (රික් ලෙස)
Adeline Rudolph (ඩයෑන් ලෙස)
Javier Botet (Pale Creature ලෙස) – මතකනේ Conjuring 2 එකේ Crooked Man? අන්න එයා තමයි මෙතනත් ඉන්නේ! (IT, IT CHAPTER 2, වගේ ෆිල්ම් වලත් මෙයා තමයි ඉන්නේ











