Cast
Go Full Cast Pageආගමද? ආදරයද?
සමහර ෆිල්ම්ස් තියෙනවා හරියට අපේ හිතට සැනසිල්ලක් දෙන ‘healing’ එහෙමත් නැත්නම් slice-of-life කතාවක් වගේ. මෑතකදී OTT හරහා නිකුත් වුණු Haal කියන්නෙත් අන්න ඒ වගේ සංගීතය සහ ආදරය එකතු වුණු ලස්සන, සංවේදී කතාවක්.
වෙනස් සමාජ පසුබිම් දෙකකින් එන තරුණ ජෝඩුවක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. සමාජයෙන් එන විවිධ බාධාවන්, මතවාද සහ ප්රශ්න මැද, ඔවුන් දෙදෙනා කොහොමද ආදරය සහ සංගීතය හරහා තමන්ගේ ජීවිතවලට සැනසීමක් (healing power of love) හොයාගන්නේ කියන එක මෙහි ඉතාම ලස්සනට නිරූපණය කරලා තියෙනවා. කතාවේ තියෙන සංවේදී බවත්, මලයාලම් සිනමාවට ආවේණික වුණු ඒ ස්වභාවික රංගන රටාවත් නිසා, හිත නිදහස් කරගෙන බලන්න පුළුවන් ඉතාම ලස්සන නිර්මාණයක් විදියට මේ චිත්රපටය හඳුන්වන්න පුළුවන්.
Share
Links
Comments


