නීතිය රකින යකඩ ගැහැණිය

කතාව ගැන ටිකක්: යෝගේශ්වරී (යෝගී) කියන්නේ නීතිය අකුරටම කරන, කාටවත් බය නැති දරුණු පොලිස් නිලධාරිනියක්. එයාගේ වැඩ නිසා එයාව චෙන්නායි වල පාතාල ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශයකට මාරු කරනවා. එතැනදී එයාට හැප්පෙන්න වෙන්නේ ලොකු දේශපාලන බලයක් තියෙන, දරුණු පාතාල නායකයෙක් එක්ක.
මොකද හිතෙන්නේ? මේක කාන්තා ශක්තිය (Women empowerment) ගැන කතා කරන, සුපිරි Action තියෙන Cop (පොලිස්) ෆිල්ම් එකක්. ‘කබාලි’ ෆිල්ම් එකේ හිටපු සයි ධන්ෂිකාගේ සුපිරි රණ්ඩු ජවනිකා ටිකක් මේකෙන් බලාගන්න පුළුවන්.

Comments