Cast
Go Full Cast Pageයක්ෂ සෙල්ලම
• කතාව කෙටියෙන් කතාවෙ ප්‍රධාන චරිතෙ වුණු ජා-යොන් සහ එයාගෙ යාලුවො ටික ඉස්කෝලෙ නිවාඩු කාලෙ ඇතුලෙ YouTube වීඩියෝ තරඟෙකට ඇතුල් වෙනවා. ඒකට හරියන්න හොඳ වයිරල් යන වීඩියෝ එකක් හදලා ඒ තරඟෙන් දිනන එක තමයි එයාලගෙ අරමුණ වෙන්නෙ. එයාලා හදන්න ප්ලෑන් කරන වීඩියෝ එකේ තියෙන්නෙ මැරුණූ අය එක්ක කතා කරන්න පුළුවන් විදිහේ යාතුකර්මයක් ගැන. එයාලා මේ වීඩියෝ එක හදන්න යන්නේ පරණ අතෑරල දාපු ජල පොම්පාගාරයක් තිබ්බ තැනකට. එයාලා ඇත්තටම ඒ යාතු කර්මය කරන්නෙ නැතුව රඟපාලා වීඩියෝ එක හදන්න හිටියත් පස්සෙ එතනට ගියාම එයාලටම හිතෙනවා ඇත්තටම කරල බැලුව නම් හොඳයි කියලා. එතනින් පස්සෙ වෙන දේ ඉතින් ඔයාලා බලලම දැනගන්නකෝ. එහෙනම් Guys… Happy Watching Haunting!!!
Share
Links
Comments











