ලොවම දිනූ අහිංසක මිනිසෙකුගේ ගමන

මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

Comments