EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ලෝකයේ ආලෝකය

මෙය 2025 වසරේ නිකුත් වූ The Light Of The World කියන Animation චිත්‍රපටයයි.
අධ්‍යක්ෂණය: Dominic Carola
Category : Animation/Biography/Drama
IMDB: 8.2/10
ජේසුස් වහන්සේගේ උපත, උන්වහන්සේ කළ ප්‍රාතිහාර්යයන්, දේශනා මෙන්ම කුරුසියේ ඇණ ගැසීම සහ නැවත නැගිටීම පිළිබඳ පුවතයි මේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මුළු කතාවම ජේසුස් වහන්සේගේ ප්‍රියතම ගෝලයා වූ ශාන්ත ජෝන් (Apostle John) ගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කර තිබීමයි. පැරණි කතාවක් වුවද, නවීන පරපුරට ගැලපෙන අයුරින් ඉතාමත් හැඟීම්බර සහ තාත්වික ලෙස මෙම නිර්මාණය නිපදවා ඇත.

Comments