EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅනියම් සම්බන්ධය
මේක 2025 නොවැම්බර් වල ආපු ඉන්දුනීසියානු හොරර් ෆිල්ම් එකක්. මේකෙ කතාව යන්නේ ආදරෙන් බැඳිලා ඉන්න අලුත් ජෝඩුවක් ගැන. හැබැයි මේ සැමියා වෙනත් සල්ලික්කාර ගෑනියෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ ගෑනි නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි, එයා සැමියාව රවට්ටගන්න පාවිච්චි කරන්නේ ‘Lintrik’ (ලින්ට්රික්) කියන භයානක ගුරුකමක් (Black Magic / Pelet). මේ ගුරුකම නිසා සැමියට තමන්ගේ ගෙදර, බිරිඳව පවා සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. තමන්ගේ පවුලයි, සැමියාවයි බේරගන්න බිරිඳ කරන සටන සහ මුහුණ දෙන අද්භූත දේවල් තමයි මේකෙ තියෙන්නේ. කළු කුමාර බැල්ම, ගුරුකම් වගේ දේවල් එක්ක යන පට්ටම හොරර් ෆිල්ම් එකක්.
Share
Links
Comments











