EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageකොහොමද කට්ටිය ඉතින් ඔන්න තවත් උපසිරුසියක් අරගෙන ආවේ ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම Horror-Thriller ෆිල්ම් එකක්..මේක මුල ඉදන්ම අවසනය වෙනකම් උපරිම කිතුහලයෙන් බලන්න පුළුවන් චිත්රපටියක්
කතාව පැත්තට පොඩ්ඩක් යමු දැන්
කල්යාණ්..නයිනා..අපර්ණා..විනේ කියන්නේ පොඩිකාලේ ඉදන්ම යාළුවෝ හතර දෙනෙක්..ඉතින් මෙයාලගේ ගෙදර වැඩකරන කෙනාගේ ළමයා අවතාර එලවන ස්වාමි කෙනෙක් අතින් මැරෙනවා..එතනින් පස්සේ මෙයාලා හතරදෙනා තීරණය කරනවා අවතාර කියලා දෙයක් නෑ ස්වාමිලා බොරු කරන්නේ කියලා ලෝකෙට හෙළිදරව් කරන්න..ඉතින් මෙයාලා සාර්ථකව මෙහෙම දෙතුන් දෙනෙක්ව අල්ලලා දෙනවා..ඉතින් ඊටපස්සේ මෙයාලා පොඩ්ඩක් ඈත පැත්තකට යනවා ස්වාමි කෙනෙක්ව හෙළිදරව් කරන්න..එතනදි ඒ ස්වාමි කියනවා හොල්මන් ගෙදරක් තියෙනවා මේ වෙනකල් ඒ ගෙදර ජීවත් වෙච්ච කව්රුත් පණපිටින් බේරිලා නෑ මෙයාලා මේ ගෙදර දවස් තුනක් හිටියොත් අවතාර නෑ කියලා පිළි අරගෙන මෙයාලා කියන ඕනෙම දේකට කැමති වෙනවා කියලා..ඉතින් මෙයාලා මේ අභියෝගය භාර ගන්නවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ.. කතාව ඇති දැන්
හැමෝටම අරාධනා කරනවා චිත්රපටිය බලන්න කියලා.






