EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

He never planned to fight. But he refuses to fall.

Sierra Madre – Action පිස්සන්ට නියම Super Treat එකක්! 🔥
ඔන්න ඉතින් Cinesubz පවුලේ යාලුවනේ, අද අපි කතා කරන්න යන්නේ action ලෝකයේ legend කෙනෙක් වෙන Kiefer Sutherland ගේ අලුත්ම movie එකක් ගැන. ඔයාලට 24 series එකේ Jack Bauer ව මතකයි නේද? අන්න ඒ වගේ සුපිරිම වැඩක් බලාගන්න මේකත් අනිවාර්යයෙන්ම ලිස්ට් එකට දාගන්නම ඕනේ! 🎬
මේ Movie එකේ නම තමයි Sierra Madre. මේක පට්ට action thriller එකක්. කතාව හරිම simple. Captain Jordan Wright (Kiefer Sutherland) සහ එයාගේ team එක Mexico වල තියෙන එයාලගේ යාළුවෙක්ගේ wedding එකකට යනවා. හරිම සතුටින් ඉන්න මේ වෙලාවේ, එතනට කඩාපනිනවා දරුණු Cartel කල්ලියක්. මේ ලස්සන wedding එක එකපාරටම ලොකු bloodbath එකක් (ලේ විලක්) බවට පත්වෙනවා. ඊටපස්සේ Captain ට සිද්ධ වෙනවා තමන්ගේ team එකේ අයවයි, ඒ ගම්මානයයි බේරගන්න මේ cartel එකත් එක්ක full-on war එකකට යන්න. 💥
මේක නිකම්ම නිකන් වෙඩි තියාගන්න action movie එකක්ම නෙමෙයි. තමන්ගේ squad එකේ අයව save කරන්න දරන උත්සාහය නිසා කතාව ගොඩක් emotional වෙනවා. Brotherhood, loyalty වගේ දේවල් මේකේ ගොඩක් powerful විදිහට පෙන්නලා තියෙනවා. Team එකේ කෙනෙක් මැරෙන නිසා අනිත් අය cartel leader ට එරෙහිව revenge ගන්න යන විදිහ මාරම engaging විදිහට නිර්මාණය කරලා තියනවා. 💯
මේක Special forces vs Cartel battle එකක්! Tactical warfare, brotherhood, survival වගේම පට්ට revenge story එකක් මේකේ තියෙනවා. Action වලට කැමති අය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්! 🍿
ඉතින් අපේ Cinesubz යාලුවනේ, Sierra Madre එක බලන්න ආසාවක් ආවද? අලුත්ම movies, TV series updates, trailers ඔක්කොම ඉක්මනින්ම දැනගන්න අපේ Facebook page එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ ෆිල්ම් එක ගැන ඔයාලා හිතන දේ පල්ලෙහායින් comment එකක් දාගෙනම යන්න! 👇✨

Comments