EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අඳුරු රහස් සොයා යන සීතල ගමනක්!

ඔන්න ඉතින් Cinesubz රසිකයන්ට අද අරගෙන ආවේ හොලිවුඩ්වලින් ටිකක් ඈතට ගිහින් බලන්න පුළුවන් සුපිරි නිර්මාණයක්. මේක අයිස්ලන්තයෙන් ආපු Crime / Drama / Horror කැටගරි තුනම මික්ස් වෙච්ච චිත්‍රපටයක්. නම තමයි Cold (2023).
කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Ódinn කියන ඉන්වෙස්ටිගේටර්. මෙයාට ලැබෙනවා දශක ගණනකට කලින් ළමා රැකවරණ මධ්‍යස්ථානයක (juvenile treatment centre) සිද්ධ වෙච්ච අභිරහස් මරණ කිහිපයක් ගැන හොයන්න.
හැබැයි මේ පරීක්ෂණය කරගෙන යද්දී තමයි Ódinn ට තේරෙන්නේ, මේ සිද්ධියට තමන්ගේ හිටපු බිරිඳගේ අභිරහස් සියදිවි නසාගැනීමත් සම්බන්ධයි කියලා! ඔයා හිතාගන්නවත් බැරි විදිහට මේ ගේම් එක සංකීර්ණ වෙනවා. 😬
ඔයා Dark Mystery සහ Psychological Thriller වලට ආස කෙනෙක් නම් මේක මග ඇරගන්න එපා. කතාවේ තියෙන Twist එක දැනගන්න නම් අනිවාර්යයෙන්ම බලන්නම වෙනවා. හොඳම අත්දැකීම ගන්න නම් රෑට ලයිට් නිවලා, සබ්ටයිටල් එක්කම බලන්න! 🍿
📲 අලුත්ම ෆිල්ම් සහ ටීවී සීරීස් ගැන දැනගන්න Cinesubz Facebook page එකට දැන්ම සෙට් වෙන්න. යාළුවන්ටත් බලන්න Share කරලා, එයාලව Tag කරන්නත් අමතක කරන්න එපා! 🔥

Comments