EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආදරය සහ ජීවිතය අතර අරගලයක්

යොලැන්ඩා කියන්නේ අපේ ජීවිත වල අපිට මුණගැහෙන හරිම සාමාන්‍ය, ඒත් ශක්තිමත් ගැහැනියක්. ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පස්සේ තනි වුණු ඇය, ආයෙත් ජීවිතය පටන් ගන්න දරන උත්සාහය තමයි මේ කතාව.
මේකේ විශේෂත්වය තමයි ටෙරා ඇල්ෆෝර්ඩ්ගේ රංගනය. ඇය පෙන්නන්නේ හයියෙන් කෑගහන වීරවරියක් නෙමෙයි, ප්‍රශ්න මැද නිහඬව නැගිටින ගැහැනියක්. Dating world එකට ගියාම ඇයට මුණගැහෙන වැරදි මිනිස්සු නිසා කතාවට වෙනස්ම ගැම්මක් එනවා.
ලොකු බජට් එකක් නැති වුණාට, ඇත්තම හැඟීම් තියෙන ෆිල්ම් එකක් බලන්න ඕනේ නම්, මේක මගහැරගන්න එපා.
සැමියා අහිමි වූ තැනැත්තියක් (Yolanda) නැවත ආදරය සෙවීමට යාමේදී මුහුණ දෙන අභියෝග.
ඇයි බලන්නේ? ගැහැනියකගේ “Resilience” එක හරිම ලස්සනට පෙන්වන නිසා.
හැම තේරීමක්ම නිවැරදි වෙන්නේ නැහැ, ඒත් ඒ වැරදි වලින් පස්සේ තමයි නියම ජීවිතය පටන් ගන්නේ.
IMDb 4.3 වුණාට, Emotional drama වලට කැමති අයට මේක හොඳ අත්දැකීමක් වෙයි.
අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න Cinesubz.net Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා! 🎬🔥 Likes, shares ගහලා යාළුවන්ටත් share කරන්න

Comments