EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLadies First ඔන්න කට්ටියටම බලන්න මරුම පට්ට Romantic Comedy එකක් ඇවිත් තියෙනවා! Netflix එකේ අලුතෙන්ම trend වෙන Ladies First (2026) ගැන තමයි අද අපි කියන්න යන්නේ. හිනා වෙවී, සැහැල්ලුවෙන්, ආදරණීය හැඟීමකින් කාලය ගත කරන්න කැමති අයට නම් මේක නියම භාණ්ඩයක්! 😄
මොකක්ද මේ කතාව? Damien කියන්නේ සල්ලි, බලය, ලස්සන කෙල්ලෝ… මේ හැමදේම තියෙන, ලොකු Advertising Company එකක CEO වෙන්න පෙරුම් පුරන, ටිකක් ආඩම්බර “මමමයි රජා” ටයිප් එකේ පොරක්.
හැබැයි ඔහොම සනීපෙට යන Damienගේ ජීවිතේ එක රැයකින් උඩුයටිකුරු වෙනවා! මිනිහා උදේ ඇහැරෙද්දි ඉන්නේ ගෑනු අය රූල් කරන (Women-led) වෙනස්ම parallel ලෝකෙක!
Office එකේ බොස්? ගෑනු.
Office Politics? ගෑනු.
ඒ ලෝකේ ඉන්න Top Player? Alex කියන මාරම බලවත් ගැහැණු කෙනෙක්.
තමන් හිටපු තත්ත්වෙන් බිමටම වැටිලා, මේ අලුත් ලෝකේ survive වෙන්න Damien දඟලන දැඟලිල්ල දැක්කම බඩ පැලෙන්න හිනා යනවා! 😂
ඇයි මේක Special? මේ movie එකේ රඟපාන නළු නිළියන් සහ එයාලගේ acting තමයි ප්‍රධානම දේ.
ලන්න වටිනවද?ලොකු බරක් නැතුව, හිතට සැහැල්ලුවෙන්, හොඳට හිනා වෙලා බලන්න පුළුවන් සුපිරි Comedy එකක් හොයනවා නම් — Ladies First කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕන එකක්!
🍿 දැන්ම බලන්න: මේ වෙනකොටත් cinesubz හරහා ඔයාලට මේක නැරඹීමේ හැකියාව තියෙනවා.
අලුත්ම Movies, TV Series updates ඉක්මනටම සිංහලෙන්ම දැනගන්න Cinesubz.net Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. මේක බලන්න සෙට් වෙන ඔයාගේ යාලුවො ටිකත් පල්ලෙහායින් tag කරගෙන යන්නකෝ! 🔥🍿









