EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

භූත මනාලිය

ඔන්න එහෙනම් මම අද cinesubz යාළුවෝ හැමෝටම ලස්සන Horror-romance ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ශක්ති කියන්නේ එයාගේ පෙම්වතිය වෙන් වුණා කියලා දිවිනසා ගන්න යන තරුණයෙක්..ඉතින් මෙයා දිවිනසා ගන්න යනකොටම මෙයාට මැසෙන්ජර් වලට මැසේජ් වගයක් එනවා කෙල්ලෙක්ගෙන්..ඒ මැසේජ් වල තියෙන්නේ එයාගේ නම ආනන්දි..එයා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා කියලා..එයා කියනවා හැමදේම එයා බලාගෙන ඉන්නේ ශක්තිට දිවිනසා ගන්න එපා කියලා..ඉතින් ශක්ති දිවිනසා ගන්න එක පැත්තකට දාලා මේක ඇත්තක්ද කියලා හොයන්න ගන්නවා..එතකොට ශක්තිට තේරුම් යනවා මේ මැසේජ් එවන කෙල්ල ඇත්තටම ඇක්සිඩන්ට් එකකින් මැරිලා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඉතින් මේ ආනන්දි කියන්නේ කව්ද ???? එයා මැරිලනම් කොහොමද ශක්තිට මැසේජ් කරන්නේ ???? ආනන්දිට ශක්ති එක්ක තියෙන සම්භන්ධය මොකද්ද ???? ශක්තිගේ ඉරණම කොහොම විසදෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments