EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

බිරිඳ වෙනුවෙන් යක්ෂයන්ට එදිරිව සටන් වදින සැමියෙක්

මේ කතාව ගලාගෙන යන්නේ ආදරණීය සැමියෙක් වගේම යහපත් බිරිඳක් වටායි…මේ බිරිඳ ගැබ් අරගෙනයි ඉන්නේ ඉතින් මේ යුවලේ එකම පරමාර්ථය තමන්ගේ දරුවා හොදින් ඉගෙනගෙන අම්මා සහ තාත්තා වගේ යහපත්ව ඉන්න එකයි….
ඒත් මේ පවුලේ සතුට බිඳිලා යන්නේ මේ බිරිඳගේ සැමියා වෘතිමය වීඩියෝ ගේම්ස් නිපදවන සමාගමක පිළිගත් සාමාජියෙක් මේ සැමියාගේ අලුත්ම ව්‍යාපෘතිය අත්භූත නඩුවක් ගැන ගලාගෙන යන ගේම් එකක් හදන එකයි මේකට අවශ්‍ය කළමනා ගෙදරට අරන් එන්න වෙනවා…මොකද සමහර දේවල් වලට හොදට නිදහස් හිතන්න ඕන කරනවා නේ.. ඉතින් මේ ගෙදරට ඒ නිෂ්පාදන ආයිත්තම් ගෙදරට අරන් ඇවිත් තියලා තියනවා ටික දවසක් යද්දි අර බිරිඳගේ කටයුතු වගේම හැසිරීම වෙනස් වෙනවා
මේ නිවසට ඇති වෙච්ච දේ මොකක්ද…කාගෙද මේ බලපෑම මොකක්ද මෙතන තියෙන අවුල..
මේ කුතුහලය ත්‍රාසය මුසු කරපු මේ කතාව IMDb : 5.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා…

Comments