Cast
Go Full Cast Pageඅද අරන් ආවේ හුඟක් අය හොයපු පට්ටම පට්ට සීරීස් එකක්. මේක Release වෙලා ටික කාලයක් උනත් සිංහල උපසිරැසි තිබ්බෙ නෑ. මන් දැක්කා Facebook එකේ එහෙම ගොඩක් අය සුපිරි සීරීස් එකක් උපසිරැසි නම් නෑ කියලා English Subtitle එක්ක බලපු අය එහෙම කියලා තිබුණා. ඔන්න ඒ හින්දා මම අද මේ සුපිරි සීරීස් එකට සිංහල උපසිරැසි අරන් ආවා.
මේ Series එක තමයි 2014 Release වුණ GOMORRAH කියන ITALIAN Series එක.Crime , Drama and Thriller කියන Category එකට වැටෙන Season 5කින්(2014-2021) සමන්විත Tv Series එකක්. මේක cineru වෙනුවෙන් මගේ 15 වෙනි උපසිරැසිය (15-26) 12 Episodes. වගේම මගේ පළවෙනි Tv Series එක.
Series එක පැත්තට හැරුනොත් Season 1 මේකෙ සිද්දිය යන්නෙ දැවැන්ත අපරාධ කල්ලියක ඊළඟ නායකයා වෙන්න එම කණ්ඩායමේ ප්රධාන සාමාජිකයෙක් දරන උත්සහයක් වටා තමයි යන්නෙ. මේකෙ Story ය ගැන කතා කරන්න ඕන නෑ මෙතන මොකද එහෙම උනොත් ආතල් එක නැති වෙනවා. ඒ හින්දා බලන්නකො මන් මොකුත් නොකියම. හැබැයි එක දෙයක් කියන්න පුලුවන් බලන්න ගත්තොත් පිස්සුවෙන් බලන්න පුලුවන් මේක.
Rating ගත්තොත් IMDB 8.6/10 , Rotten Tomatoes 85%
වගේ පට්ටම Rating එකක් මේකට තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන් Series එක ගැන.
Cast එක ගැන කතා කරොත් අපි හැම චරිතයකටම පට්ට සාධාරණයක් කරන සුපිරිම සෙට් එකක් මේකෙ ඉන්නවා. ප්රධාන චරිත කීපයක් ගත්තොත් Salvatore esposito – Gennarro Savastano විදියට , Marco DeAmore – Ciro de marzio විදියටත් , Fortunato cerlino – Piedto Salvatore විදියටත් රංගනයෙන් දායක වෙනවා.
එහෙනම් ඉතින් මේක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. Season 1 End එක බලලා Season 2 දානකම් ඉවසගෙන ඉන්න නම් අමාරු වෙයි. මොකද ඒ තරම් End එක සුපිරි. Season 2 ඉඳන් මීටත් වඩා සුපිරි වෙයි මොකද ගේම පටන් ගන්න යන්නෙ Season 2 ඉඳන් පුලුවන් ඉක්මනටම Season 2 Sub එකත් අරන් එන්නම් කියලා පොරොන්දු වෙනවා.
එහෙනම් කොල්ලෝ අපි ගියා…
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ උමේෂ් මියුරංග විසින්.
- 1
The Clan Savastano May. 06, 2014 - 2
Do You Trust Me? May. 06, 2014 - 3
The Mother and Home May. 13, 2014 - 4
African Blood May. 13, 2014 - 5
The Roar of the Lioness May. 20, 2014 - 6
Spanish Roulette May. 20, 2014 - 7
Imma Against All May. 27, 2014 - 8
White Card May. 27, 2014 - 9
Green Jasmine Jun. 03, 2014 - 10
Now We Get Conte Jun. 03, 2014 - 11
100 Ways to Kill Jun. 10, 2014 - 12
The Immortals [S01 Last Episode] Jun. 10, 2014















