EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

භෞතවෛද්‍යවරයා

ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්.
වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව කිරීම් කරන ලද්දේ බාබර් වරුන් කියල හඳුවන කොටසක් විසින්. ඒත් ඔවුන්ට ඒ ගැන පොඩි දැනුමක් විතරයි තිබුණෙ. ඒ අය වැඩිහරියක් කළේ මිනිස්සු රවට්ටපු එක. ඒත් මේ කාලෙ වෙනකොට පෙරදිග වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක තිබුණා. මේ වෛද්‍ය දැනුම සොයායන ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන තමා මේ කතාව දිවෙන්නෙ. මුස්ලිම්වරුන් බහුල පෙරදිග ඔහුට මොනවගේ හැල හැප්පීම් වලට මුහුණ දෙන්න වෙයිද, ඔහුගෙ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න පුළුවන් වෙයිද කියල ඔයාලටම තමා දැනගන්න වෙන්නෙ මේක බලල. මේකට IMBD rates 7.3/10 ක්ම හම්බවෙලා තියෙන හන්ද ඔයාලට මේකෙ තත්වෙ හිතාගන්න පුළුවන්නෙ. එහෙනම් රස විඳින්න.

Comments