EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page🎬 අද අපි කතා කරන්නේ China වලින් ආපු අලුත්ම super wild action movie එකක් ගැන — ඒ තමයි Operation Hadal (2025)!
🌊⚓මේක Chinese war action genre එකට අයිති සුපිරිම ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇතිනේ 2018 ආපු Operation Red Sea movie එක? අන්න ඒකෙම sequel එකක් විදිහට තමයි මේකත් එන්නේ. ඒ ෆිල්ම් එකේ හිටපු ජනප්‍රිය ‘Jiaolong’ commando unit එක නැවතත් මේකෙන් action එකට සූදානම් වෙනවා 💪
කතාව මොකක්ද?
Chinese territorial waters වල තියෙන “Deep Blue 3” කියන offshore platform එකට ආයුධ සන්නද්ධ mercenaries ලා කට්ටියක් කඩා පැනලා ඒක capture කරගන්නවා. ඒ විතරක් නෙවෙයි — enemy submarine fleet එකක් China වල coastal cities වලට ගහන්න ලොකු secret plan එකකුත් ගහනවා! 😱 මේකට උත්තරයක් විදිහට Chinese Navy එකෙන් එයාලගේ ලොකුම weapon එක වෙන ‘Longjing’ nuclear submarine එක field එකට දානවා. ඒකත් එක්කම elite Sea Dragons unit එකත් මේ mission එකට join වෙනවා. දැන් ඉතින් කතාව අහසේ ඉඳලා deep sea දක්වාම යනවා, literally! 🚀🌊
මේක Special වෙන්නේ ඇයි?Jetpack දාගෙන මුහුදෙන් ගිහිල්ලා oil rig වලට ගහන action sequences, deep sea submarine battles, robot dogs 🐶 වගේ near-future tech ගොඩක් එක්ක මේක full-on cinema experience එකක් දෙනවා! Visual effects නම් පිස්සු හැදෙනවා. මේකේ තියෙන ඕනෑම blast වෙන scene එකක් ගත්තත් ඇඟේ හිරිගඩු පිපෙනවා (goosebumps) අනිවාර්යයි 🔥
Characters ගැන කිව්වොත්:Zhang Hanyu play කරන submarine captain Zhao Qihang — serious, no-nonsense legend කෙනෙක් 🫡Huang Xuan play කරන Meng Chuang — commando leader, full cool character එකක් 😎Wang Junkai (Karry Wang) play කරන sonar operator Cao — මේ කොල්ලගෙ කන් ඇසීම නම් beyond human level 😂මේ gang එකම සෙට් වෙලා enemy submarine එක hunt කරනකොට එන scenes නම් ගින්දර 🔥
Action movie lovers ලාට, military thriller fans ලාට වගේම submarine movies වලට කැමති ඕනෑම කෙනෙකුට Operation Hadal කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ (must watch) ෆිල්ම් එකක්! 🙌 Non-stop action, wild visuals, dramatic showdowns එක්ක ෆිල්ම් එක ඉවරවෙනකම්ම කම්මැලි නැතුව (boring වෙන්නේ නැතුව) seat එකේ කෙළවරටම වෙලා බලන්න පුළුවන් ❤️🔥
ඒ වගේම මේ වගේ අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා 👉 facebook.com/cinesubzmovie — Cinesubz එක්කම රැඳී ඉන්න! 🎉











