EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageආයුබෝවන් ඔන්න අද මම අරන් ආවේ තෙළුගු සිනමාවෙන් මේ වසරේ මැයි 29 වන දින නිකුත් වුණ මරීචිකා චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේක 2026 Telugu භාෂාවේ අද්භූත අපරාධ ත්‍රිලර් එකක්. අධ්‍යක්ෂණය කරන්නේ Satish Kasetty. රංගනය: Viraj Ashwin, Regena Cassandrra, Anupama Parameswaran. යන නළු නිලියන් විසින්
*කතාව පටන් ගන්නේ මෙහෙමයි:* 1. *අතුරුදහන් වීම* . ගමේ කෙල්ලෙක් වෙන Venkata Laxmi – Anupama Parameswaran – තමන්ගේ ක්‍රශ් එක වෙන සංජුව මරීචිකා මරලා දැම්මා කියලා පොලිස් ස්ටේශන් එකකට ඇවිත් එතන නිළඳාරියට සිදුවීම කියන ආකාරයෙන් තමයි පටන් ගන්නේ..ඒකෙන් කතාව උණුසුම් වෙනවා.
2. *පරීක්ෂණය* සැකය සංජු සහ එයාගේ මිතුරන්ගේ සන්දර්භය ඔවුන්ගේ මිත්‍රත්වය සංජු කියන චරිතය විසින් කරන කේක් කඩයේ සන්දර්භය ප්‍රන්නනවා ඇමරිකාවේ ඉඳන් ආපු මරීචිකාව සංජු යාළු කරගෙන විවාහ කරගන්නේ තමන්ට ඇති ආදරයකට නෙවේ වෙනත් යටි අරමුණක් වෙනුවෙන් බව මරීචිකා දැනගන්නවා – Regena Cassandrra – . මේ නිසා හැමෝගෙම සම්බන්ධතා අවුල් වෙනවා, ජීවිත සංකීර්ණ වෙනවා.
3. *ඇත්ත එළිවීම* චිත්‍රපටය ගොඩක් අවධානය දෙන්නේ චරිත වල මනෝවිද්‍යාවට ඒකියන්නේ සරල මිනීමැරුමක් නෙවෙයි මේක හැමෝගෙම රහස්, බොරු, මානසික ගැටුම් ගැන පරීක්ෂණයක් වෙනවා. , මොළේ පටලවන ගේම්ස්, අනපේක්ෂිත හැරවුම් කතා වලින් අන්තිමට ඇත්තටම මොකද වුණේ කියලා පෙන්නනවා.
සරලව කිව්වොත්: *බොරු + රහස් + මනෝ ගැටුම් පිරිච්ච මිනීමැරුම් අභිරහසක්.*
ඒක නිසා මම කියනවා ඔයාලටත් මේක බලන්න කියලා



