EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page– අනිවාර්යයෙන්ම නැරඹිය යුතු War Action චිත්‍රපටය! 🇺🇦💥
ඔන්න ඉතින් Cinesubz රසිකයන් වෙනුවෙන් අද අපි අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුණු, ඇඟ කිලිපොලා යන සුපිරි Ukrainian War Action Thriller එකක් වෙන Killhouse ගැන විස්තරයක්!
මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ සැබෑ යුද බිමේ සිදුවීම් අශ්‍රිතව නිසා, බලන හැම තත්පරයක්ම කුතුහලයෙන් සහ ආතතියෙන් පිරිලා තියෙනවා.
📝 සරලවම කතාව මොකක්ද? රුසියානු හමුදාව විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙක් පැහැර ගන්නවා. ඒ විතරක් නෙමෙයි, රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයක 14 හැවිරිදි ගැහැණු ළමයෙකුත් ප්‍රාණඇපකරුවෙක් බවට පත්වෙනවා. ඉතින් මේ අයව බේරගන්න යුක්රේන විශේෂ බලකාය (Ukrainian Special Forces) සහ ඇමරිකානු බුද්ධි අංශ (American Intelligence) එකතු වෙලා භයානක මෙහෙයුමක් දියත් කරනවා. දෙපාර්ශවයේම දේශසීමා මැද (Gray Zone) සිදුවන මේ ජීවිතයත් මරණයත් අතර සටන තමයි කතාව පුරා දිවෙන්නේ. 😤
🌟 මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ඇයි? සැබෑ සොල්දාදුවන් සහ සැබෑ මෙහෙයුම්: චිත්‍රපටයේ රංගනයෙන් දායක වන පිරිසෙන් 80%ක්ම වෘත්තීය නළුවන් නෙමෙයි! ඔවුන් සැබෑ යුක්රේන හමුදා නිලධාරීන්, ප්‍රවීණ සටන්කාමීන් සහ විශේෂ බලකා සාමාජිකයන්.
Drone Era එකේ සිනමාව: මෙහි ඇතුළත් සටන් ජවනිකා සහ ඩ්‍රෝන ප්‍රහාර (Drone Attacks) සැබෑ වාර්තා චිත්‍රපටයක මට්ටමටම නිවැරදිව රූපගත කර තිබෙනවා. මේ සඳහා ‘Shark’ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා 3ක් ඇතුළුව සැබෑ සටන් ඩ්‍රෝන යානා 26ක් භාවිතා කර තිබීම විශේෂත්වයක්. ඒ නිසාම විචාරකයින් මේක හඳුන්වන්නේ “First Ukrainian action movie of the drone era” කියලයි. 🛸
🍿 cinesubz හරහා දැන් නරඹන්න පුළුවන් නිසා ඔයාලටත් මේක ලේසියෙන්ම බලන්න පුළුවන්. Hype එකක් විතරක් නෙමෙයි, ඇත්තටම Must-Watch චිත්‍රපටයක්! ❤️🔥
අලුත්ම Movies සහ TV Series වල Updates ඉක්මනින්ම දැනගන්න අපේ Facebook පිටුවට Join වෙන්න අමතක කරන්න එපා! 🎥❤️



