EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

130 million people take road trips every year. 15,400 of them are never seen again.

අද නම් ආවේ අලුත්ම චිත්‍රපටියක් අරන්. මේ ලංකාවේ පවා සිනමාශාලා වල තිරගත උනා වගේම මේක බලන්නත් අවස්ථාවක් ලැබුනා. එදාම හිතාගත්තා මේ චිත්‍රපටියට උපසිරැසිය කරලා ගෙනත් දෙනවා කියලා.. පැසෙන්ජර් කියන්නේ ඇන්ඩ්‍රේ ඩ්‍රෙඩල් විසින් අධ්‍යක්ෂණය කරන ලද සුපර්නැචුරට් හොරර් ටයිප් එකට වැටෙන චිත්‍රපටියක්… මේකේ ප්‍රධාන චරිත විදියට ජේකබ් ස්කිපියෝ, ලූ ලොබෙල් හා මෙලිසා ලියෝ රංගනයෙන් දායක වෙනවා…. මේක හොරර් චිත්‍රපටි රසිකයන්ට නම් මිස් නොකරන්න ඕනි අත්දැකිමක් වෙනවා…
චිත්‍රපටය ගැන කිව්වොතින්.. ටයිලර් හා මැඩි තමන් හිටපු එපාර්ට්මන්ට් එකෙන් අයින් වෙලා ලොකු කැරවැන් එකක ජිවත් වෙන්න තිරණය කරනවා… මොවුන් එහේ මෙහේ තැනින් තැන ගිහින් ජිවත් වෙන්න තමයි අදහස් කරන්නේ… කොහොම හරි සති හයක් විතර මේ අය බොහොම සතුටින් කාලය ගත කරනවා.. නමුත් එක දිනක් මේ අයට රෑ මේ අය යන කැලේ පාරක අනතුරක් දකින්න ලැබෙනවා… මෙයාලා මේ අනතුර දැක්කාට පස්සේ ඒකට උදව් කරන්න යනවා… එතැනින් පස්සේ තමයි මේ අයගේ සංචාරයට අවසර නොලැබුන කෙනෙක් එන්න පටන් ගන්නේ… ඒ කවුද වගේම මේ අයට මොනා වේවිද කියලා දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න.

 

 

වෙනත් ෆිල්ම් එකක් ඔන්ලයින් සහ ඩවුන්ලෝඩ් කිරීමට වැරදීමකින් ලබාදී තිබුණු අතර එය නිවැරදි කර නැවත ලබාදී ඇත.සිදුවූ අපහසුතාවයට සමාවන්න.

Comments

July 7, 2026

මේ කියලා තියෙන film එක නෙමෙයිනෙ දාලා තියෙන්නෙ…

July 7, 2026

Ayeth waradi eka upload karala thiyennne. Data kalinuth ahemai. Data nasthi krnna epa

July 8, 2026

😭😭වෙලාවට 480p බෑවේ

July 8, 2026

bro The passengeri & passenger i kiyala film dekak awa. me waradi eka thama upload krala thiyenne. aluth eka thiynwanan damu. thanks

July 8, 2026

මේ වෙන passenger කියල film එකක් දාලා තියෙන්නෙ….

July 8, 2026

me waradi film ekak ne

July 8, 2026

Psycho
2020 දෙන්න කෝ

July 8, 2026

Wrong film 😓

July 8, 2026

මේ මොන මගුලක්ද ?

July 8, 2026

Phobia thai horror film set eka dennako

July 8, 2026

Me kalin ekamane dla tiyenne downloaduth kara aperadr

July 8, 2026

Waradi film ekak ne upload karala thiyenne datath aparade

July 11, 2026

tanks for the service