EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageවිවාහයේ පැටලැවිල්ල
මේක Ayushmann Khurrana, Rakul Preet Singh සහ Wamiqa Gabbi ප්‍රධාන චරිත රඟපාන අලුත්ම හින්දි ෆිල්ම් එකක්. කතාව ගෙතෙන්නේ ප්‍රයාග්‍රාජ් නගරයේ ජීවත් වෙන, පිටතින් බලද්දී මාරම සතුටින් ඉන්නවා වගේ පේන පවුලක් වටා. හැබැයි මේ පවුලේ අය ගන්න එක එක තීරණයක් නිසා නොහිතපු විදිහට එක පිට එක ප්‍රශ්න වැලක් එන්න පටන් ගන්නවා. සැකයයි, එක එක වැරදි වැටහීම් පැටලීමයි නිසා ඇතිවෙන මේ පිස්සු වටපිටාව මාරම කොමඩි විදිහට තමයි ෆිල්ම් එකේ පෙන්නන්නේ. කම්මැලි නැතුව, බඩ පැලෙන්න හිනාවෙවී බලන්න පුළුවන් සුපිරි කතාවක් මේකේ තියෙනවා.
Share
Links
Comments



