Cast
Go Full Cast Pageමාරක පළිය
හිරෙන් නිදහස් වෙන හිටපු ණය එකතු කරන්නෙක්ට සුව කරන්න බැරි දරුණු ලෙඩක් හැදෙනවා. ඉතින් එයා මැරෙන්න කලින් තමන් කරපු වැරදිවලට පසුතැවිලි වෙලා, ණය මෝරුන්ගෙන් බැටකාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් පළිගන්න ආයෙත් පාතාලෙටම බහිනවා. Surapong Ploensang අධ්‍යක්ෂණය කරපු, Nadech Kugimiya ප්‍රධාන චරිතෙ රඟපාන මේ 2026 තායිලන්ත Netflix ඇක්ෂන් ත්‍රිලර් එක පැය 2යි විනාඩි 12ක් පුරාවටම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්.
Share
Links
Comments






