නීතිය සහ සාධාරණය

සාරා කියන්නේ තමන්ගේ සහෝදරයාගේ නොවිසඳුණු මරණය ගැන ඇත්ත හොයාගෙන යන ධෛර්යවන්ත සහෝදරියක්. පොලිස් පරීක්ෂණ අසාර්ථක වුණාම නීතිය ගැන තියෙන විශ්වාසය කඩාවැටෙන ඇය, කෙළින්ම පොලිස් නිලධාරියෙක් එක්ක හැප්පිලා තනියම මේ අඳුරු රහස පස්සේ යන්න තීරණය කරනවා.
Riyas Marath අධ්‍යක්ෂණය කරපු, Bhavana, Shebin Benson සහ Drishya Raghunath ප්‍රධාන චරිත රඟපාන මේ 2026 මලයාලම් Action, Thriller චිත්‍රපටයට IMDb එකේ 7.9 ක සුපිරි අගයක් ලැබිලා තියෙනවා. සහෝදරයෙක් අහිමි වුණු සහෝදරියකගේ වේදනාවත්, නොසැලෙන ධෛර්යයත් එක්ක නොසිතන හැරවුම් සහිතව කතාව පුරාම ලොකු කුතුහලයක් තියාගෙන බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්.

Comments