Cast
Go Full Cast Pageබොස්
Sivaji: The Boss කියන්නේ 2007 ජූනි 15 වෙනිදා රිලීස් වුන Tamil Action Drama ෆිල්ම් එකක්, අධ්‍යක්ෂණය S. Shankar විසින් කරලා තියෙන්නේ සහ සංගීතය A.R. Rahman ගෙන්. ප්‍රධාන චරිත වලට Superstar Rajinikanth ද්විත්ව චරිතයකින් රඟපානවා, එයා එක්ක Shriya Saran Heroine විදිහට, Vivek, Suman, Manivannan වගේ අයත් ඉන්නවා සහ මුළු ෆිල්ම් එක පැය 3යි විනාඩි 8ක් විතර දිගයි. කතාවේ වෙන්නේ US වල ඉඳන් ඉන්දියාවට එන දක්ෂ Software Engineer කෙනෙක් වන Sivaji කියන කෙනා තමන්ගේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට නොමිලේ Hospital, School, College හදලා සමාජ සේවයක් කරන්න හීන දකින එක, ඒත් ඒ හොඳ වැඩේට දේශපාලනඥයෝ, දූෂිත Businessmen සහ System එකේ ඉන්න අය එකතු වෙලා කකුල් අදිනවා, අන්තිමට Sivaji ගේ සල්ලි, නම, පවුල හැමදේම නැති වෙලා එයා “The Boss” කියන අලුත් අනන්‍යතාවයෙන් ඒ තම්න්ගේ හීනෙට අකුල් හෙළන අයගෙන් පලිගන්න එක ඒවගේම වෙනස් ක්‍රමයකින් දුප්පතුන්ට උදව් කරනවා. ෆිල්ම් එකේ තියෙන්නේ අධ්‍යාපනය සහ වෛද්‍ය සේවය ව්‍යාපාරයක් කරපු එකට එරෙහි පණිවිඩයක්, Rajini ගේ Mass Style, A.R. Rahman ගේ “Balleilakka”, “Athiradee”, “Style” වගේ Super Hit Songs, Shankar ගේ Hollywood Level VFX සහ Vivek ගේ Comedy නිසා ඒ කාලේ Indian Box Office Record බිඳලා ලොකු Hit එකක් උනා, මුලින්ම බලන කෙනෙක්ට මේක Action, Comedy, Emotion, Social Message ඔක්කොම තියෙන Complete Rajini Package එකක් කියලා කියන්නත් පුලුවන්
ඉතින් මම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා අනිවාරෙන්








