Cast
Go Full Cast Pageඅද OTT රිලීස් වුනු “Hai Jawani Toh Ishq Hona Hai” කියන්නේ ලස්සන, විනෝදයෙන් බර රොමැන්ටික් කොමඩි (Romantic Comedy) ගණයේ හින්දි ෆිල්ම් එකක්. ඔයා ආදර කතා, කොමඩි, සහ හොඳ සින්දු තියෙන ජොලි ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම්, මේක සෙට් වෙයි!
කතාව ගැන කියනව නම්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ තරුණ කාලේ ඇතිවෙන ආදරය, ඒ වටා වෙන විහිළු තහළු සහ ඇතිවෙන පොඩි පොඩි අකරතැබ්බවල් ගැන. කතාව ඇතුළේ ප්‍රධාන චරිත අතර තියෙන ලස්සන බැඳීම, පවුලේ අය , යාළුවන් අතර වෙන සිදුවීම්, වගේම ආදරය දිනාගන්න කරන විහිළු වැඩ ටික ඉතාම හාස්‍යජනක විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඔයාටත් නිවාඩු වෙලාවක හිත නිදහස් කරගෙන, හොඳට හිනාවෙලා බලන්න හොඳ ෆන් ෆිල්ම් එකක් ඕන නම්, මේ ෆිල්ම් එක බලන්න එකතු කරගන්න පුළුවන්!
Share
Links
Comments



